Login for faster access to the best deals. Click here if you don't have an account.

Airtel Fully Loadded Package

Jun 2nd, 2021 at 14:22   Essential Services   Colombo   36 views

999 ₨

  • airtel-fully-loadded-package-big-0
Location: Colombo
Price: 999 ₨

Airtel Fully lodded Package
Airtel වෙතින් ආපු අලුත්ම පැකේජය මෙන්න... Call, Msg සහ Data යන සියල්ලම එකම පැකේජයක් තුළින්...
ජාලය තුළ ඇමතුම් සියල්ල නොමිලේ... ( A to A Unlimited )
අනෙකුත් ජාලයන් සදහා විනාඩි 700ක්...
ඕනෑම වෙලාවක ඉන්ටර්නෙට් යන්න 12 Gb ඩේටා ... ( Any Time Data )
ඕනෑම ජාලයක් සදහා කෙටි පණිවිඩ 300 ක් ...
️මාසික ගාස්තුව රජයේ බදු සමගම රු 999/- ක් පමණයි...
️️ මෙම පැකේජය ලබා ගැනීම සදහා රු 1000 ක ඩිපොසිට් මුදලක් තැබිය යුතු වේ...
සැලකිය යුතුයි:-
️ඔයාගෙ දැනට තියෙන එයාටෙල් නම්බර් එකට මේ පැකේජය ලබා ගත නොහැක.
ඔබ දැනට පාවිච්චි කරන ඕනෑම ජාලයක දුරකථන අංකයට ගැලපෙන ලෙස නම්බර් එක ගලපා නව එයාටෙල් පැකේජය ලබා ගත හැකිය
️සිම් දෙකක් හෝ වැඩි ගණනක් ගන්නා විට ගන්නා විට සියලූම සිම් අතර ඇමතුම් අසීමිතව නොමිලේ ලැබෙන නිසා කපල් සිම් ලෙසද භාවිතා කල හැක.
අදම කතාකරලා ඔබේ සිම්පත මිලදීගන්න..
️ලංකාවෙ කොහෙ හිටියත් ඔබේ නිවසටම සිම්පත් ගෙන්වාගත හැක..
දැන්ම අමතන්නා
[***]