Login for faster access to the best deals. Click here if you don't have an account.

Charity Shop Home Delivery

Jun 22nd, 2021 at 19:39   Essential Services   Kohuwala   22 views

-- ₨

  • charity-shop-home-delivery-big-0
Location: Kohuwala
Price: -- ₨

️️️️️️

සුපර්මාර්කට් එක නිවසටම ~ CharityShop Home Delivery සේවාව

පරිස්සමෙන් ගෙදර ඉන්න, ඔබට අවශ්‍ය දේවල් අපි නිවසටම ගෙනත් දෙන්නම්...

ඔබට ඇණවුම් කල හැකි භාණ්ඩ ලැයිස්තුව

ඇණවුම ලබාදෙන විට ඔබට අවශ්‍ය Brand එක සඳහන් කරන්න. එම වෙළඳ නාමය අප සතුව නොමැතිනම් අප ඔබට දැනුම් දෙන්නම්

1. Rice

2. Sugar

3. Dhal

4. Kadala, Cowpea

5. Salt

6. Noodles

7. Pasta

8. Cheese

9.  Rice flour

10. Wheat flour / Ata flour / Kurakkan/ Stringhopper flour

11. Maggie noodles

12. Soya meat

13. Biscuit

14. Fresh Milk

15. Coconut Milk Powder

16. Coconuts

17. Coconut oil

18. Mareena vegetable oil

19. Nestomalt

20. Nescafé

21. Tea leaf

22. Chillie powder

23. Curry powder

24. Chillie flakes

25. Pepper

26. Astra flora Highland butter

27. Yoghurt

28. Condiments

29. Maldivefish

30. Dryfish

31. Sweets

32. Dates

33. Chicken

34. Sausages

35. Sago

36. Jaggery

37. Jelly

38. Custard powder

39. Papadam

40. Range of milk powder

Rakthi, Highland, Pelwatte Anchor

41. Salmon

42. Jam, Sauces and Cordial

43. Bombay Onions

44. Garlic

ඉහත භාණ්ඩ වලට අමතරව ඔබට අප හරහා  අප භාණ්ඩ ලබාදීමට පැමිණි පසුව ඔබට අවශ්‍ය රීලෝඩ්, ජල, විදුලි, ටීවී බිල්පත් ගෙවීම ආදියද සිදුකරගත හැක.

අත්තිඩිය සිට කිලෝමීටර් 8ක් ඇතුලත ප්‍රවාහනය නොමිළයේ. වැඩිවන සෑම කිලෝමීටර් 1ටම රු.25ක් අය කෙරෙනු ඇත.

කණ්ඩායමක් ලෙස අසල්වැසි අය සමඟ එකතුව ඇණවුම් කිරීමෙන් ප්‍රවාහන ගාස්තුව අඩු කරගත හැක.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

සේවා ප්‍රදේශ : අත්තිඩිය, දෙහිවල, රත්මලාන, මොරටුව, කලුබෝවිල, කොහුවල, නුගේගොඩ, බොරලැස්ගමුව, පිළියන්දල, බෝකුන්දර

ඇණවුම් කිරීමට පහත ලින්ක් එක ඔබන්න. ඉන්පසු එය WhatsApp ඔස්සේ විවෘත වේවි. එහි ඇති පණිවිඩය Delete කරන්න එපා. එය අපට Send කරන්න. එවිට අපට දැනගන්න පුළුවන් ඔබ අපගේ කුමන අලෙවි නියෝජිතයා හරහා ඇණවුම් කලාද යන්න     පිළිබඳව.

එම මැසේජ් එක එවීමෙන් පසුව ඔබට අවශ්‍ය භාණ්ඩ ලිස්ට් එක, ඔබගේ නම, දුරකතන අංකය, භාණ්ඩ Deliver කලයුතු ලිපිනයද පැහැදිලිව අපට WhatsApp ඔස්සේම එවන්න. හැකි ඉක්මනින් අපගේ නියෝජිතයෙක් ඔබට ඇමතුමක් ලබා දෙනු ඇත.

මාගේ අලෙවි නියෝජිත අංකය :

                                      LNEX0419

ඇණවුම් කරන්න ක්ලික් කරන්න :