Login for faster access to the best deals. Click here if you don't have an account.

Imalka Reception hall

Jul 2nd, 2021 at 16:39   Essential Services   Kadawatha   28 views
Location: Kadawatha
Price: -- ₨

මේ අවස්ථාවේ අපගේ ගනුදෙනුකරුවන්ට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වන්නෙමු.පුරා වසර ගණනාවක සිට ඔබ සැමගේ විශ්වාසය දිනා සිටින Imalka Banquet වන අප විසින් ඔබගේ ️ නිවසටම ප්රණීත ආහාර පාන සෞඛ්යාරක්ෂිතව හා සාධාරණ මිලකට ලබාදීමට සැදීපැහැදී සිටින්නෙමු. ‍‍‍‍
‍ අප විසින් සපයනු ලබන සියලුම ආහාර පාන සෞඛ්ය ආරක්ෂිතව හා ඉතා රසවත්ව , ‍ කිසිම රසකාරකයක් නොමැතිව ඔබ වෙත ලබා දීමට අප බැඳී සිටිමු.
Special Biriyani Family Pack Rs.2950=/ ලබාගත හැකි අතර , මීට අමතරව #FriedRice #Noodles #Pasta #chopsuey #ImalkaSpecialMenu ඔබට අප වෙතින් ලබාගත හැක.
පවත්නා තත්වය සමඟ අපට ලබාදිය හැකි හොඳම සේවාව සැපයීමට අප උත්සාහ කරන බැවින් අප සමඟ ඉවසීමෙන් කටයුතු කරන මෙන් කාරුණිකව අපි ඉල්ලා සිටින්නෙමු. එදිනෙදා කටයුතු සෑම කෙනෙකුටම අභියෝගාත්මක වන අතර අපගේ බෙදා හැරීමේ සේවාව පිළිබඳව මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙන්න;
බෙදාහැරීම ආවරණය වන ප්රදේශ
1. කිරිල්ලවල වැලිවේරිය නරංවල උඩුපිල දෙල්ගොඩ මිගහවත්ත මාවරමණ්ඩිය කඩවත ගෝනහේන රාගම ගනේමුල්ල සහ අවට සෙසු ප්රදේශ ආවරණය වන පරිදි බෙදාහැරීම සිදු කෙරේ.( කොන්දේසි අදාළ වේ)
2.. ඇණවුම් පහත අංකවලින් සිදුකළ හැක.
(Whatsapp / Hotline ) [***]
( Genaral Line) [***]
සෞඛ්ය සම්පන්න, ආරක්ෂිත සහ සෞඛ්යාරක්ෂිත ආහාර සමඟ විශිෂ්ට සේවාවක් ඔබට ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු.
අපි ඔබ සමගයි! ශක්තිමත්ව සිටින්න. ආරක්ෂිතව සිටින්න!
Please bear with us as we try to provide the best service we can with the prevailing situation. It is challenging for everyone and here are a few things to keep in mind about our delivery service;
1.. Delivery charges may/ may not apply depending on the area of delivery.
2. Orders can be placed at the following numbers. (Whatsapp also available)
[***]
[***]
We hope to provide you with an excellent service along with healthy, safe and hygienic food.
We’re in this together. Stay strong. Stay safe!
#inthistogether #letsriseup #staystrong #staysafe #hygienic #easy #homedelivery #doortodoor #restaurant #ImalkaFoodsDelivery #GanemullKadawathaGa