Login for faster access to the best deals. Click here if you don't have an account.

Japanese Language & Visa

Jun 3rd, 2021 at 21:41   Education   Homagama   31 views

15,000 ₨

  • japanese-language-visa-big-0
  • japanese-language-visa-big-1
Location: Homagama
Price: 15,000 ₨

日本語能力試験N5クラスの受講が開始されました japanese language proficiency test N5 classes intakes are open now. ජපන් භාෂා ප්‍රවීණථා විභාගය N5 සදහා සිසුන් ඇතුලත් කරගැනීම දැන් ආරම්භවී ඇත. දිවයින පුරා සිසුන් දැන් බදවා ගැනේ Zoom classes are now available ජපන් භාෂා පංති හා student visa සදහා යොමු කිරීම වැඩිදුර අධ්‍යාපනය සදහා විදේශ ගතවීම සදහාවූ සිහිනය සිහිනයක් වන්නට ඉඩ නොහැර අප හා එක්ව ඔබගේ සිහිනයට දොරගුළු ඇරගන්න. පාඨමාලා ගාස්තුව 15000/= මාස්පතා ගෙවීමේ ක්‍රමයටද ගෙවීම් සිදු කල හැක කාසිමාව : මාස තුනයි අවශ්‍ය නිබන්දන ලබාදේ විදෙස් ගත වන සිසුන් සදහා visa ලැබෙන තුරු මුදල් අය නොකිරීම . ජපානයේ හා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ආයතනයක් වීම නිසා මුල සිට අවසානය තෙක් අවදානමක් නොමැතිවීම හා සිසුන් සදහා විශේෂ අවදානයක් යොමුකළ හැකිවේ දුරකථන අංකය : [***] / [***] ( whatsapp / massenger / telegram) ඉහත link එක හෝ පහත QR code එක හරහා whatsapp group එක හා සම්බන්ද වී තොරතුරු ලබා ගත හැක . විද්‍යුත් තැපැල :