Login for faster access to the best deals. Click here if you don't have an account.

Mom's Touch Family Restaurant

Jul 2nd, 2021 at 16:35   Essential Services   Colombo   24 views

-- ₨

  • moms-touch-family-restaurant-big-0
  • moms-touch-family-restaurant-big-1
Location: Colombo
Price: -- ₨

Mom’s කේක් දැන් නිවසටම ලබාගත හැකියි!
මේ අවස්ථාවේ සමාජයෙන් ඈත්ව නිවසේ රැඳී සිටීම ඉතා වැදගත් වන නමුත් පවුලේ සියලු දෙනා සමඟ විශේෂ දිනයක් සැමරීම ඔබට තවමත් සිදුකල හැක.
ඔබේ වුවමනා ආවරණය කිරීමට අපි සුදානම්! ඔබගේ ආදරණීයයන් සමඟ ජීවිතයේ සුවිශේෂී අවස්ථා භුක්ති විඳීමට Mom's කේක් නිවසටම ගෙන්වා ගැනීම මගින් ඔබට හැකියාව ලැබේ.
ඔබේ රුචියට අනුව සාදන කේක් සඳහා ද ඇණවුම් භාරගනු ලැබේ.
අපට ඇමතීම මඟින් ඔබට ඕනෑම ආකාරයක කේක් පෙර ඇණවුම් කළ හැකිය;
️ [***]
[***] (Hotline - Whatsapp Available )
Mom’s cakes now available for delivery on PRE ORDER basis!
Social distancing and staying at home is crucial at times like these but you can still celebrate a special day at home with your family.
We’ve got you covered! Mom’s Touch cakes are now available on delivery to make you enjoy the little things in life with your loved ones AT HOME.
Customized cake orders are also accepted. You can pre order any type of cake by simply calling us at;
️ [***]
[***]